✹කෙටි කතාවකි✹
"හේ.....හයි රුචි....."
"හායි අංජලි..."
"මොකො මොකො වෙන්නෙ ඉතින්..?"
"මුකුත් නැ බං..."
"අද ක්ලාස් ගියාද කෙල්ල ..?"
"ඔව් අනෙ ගිහින් ආවේ මේ එනින් ගමන් මේ පැත්තට ඔලුව් දාල යන්න හිතුනා..."
"හරි හරි ඔහොම ඉදහන් මං කූල් ඩ්‍රිංක් එකක් අරන් එන්නන්...."
"ආ එවනන් පිං අතෙ වැඩ හොදෙ.."
මම රුචිනි...වයස 18යි...ඊලග අවුරුද්දෙ උසස්පෙළ කරන්න ඉන්නෙ....මට ඉන්නවා හොදම යාලුවො දෙන්නෙක් එක්කෙනෙක් සුරංගි..අනිත් එක්කෙනා අංජලි...මගෙ ලගින්ම ඉන්නෙ සුරංගි...අංජලිත් ලගින්ම ඉන්නවා එත් සුරංගි තරන්ම නැ...අංජලිගේ අයියා දැන් මාස දෙකක විතර ඉදන් මගෙන් යාලු වෙන්න අහනවා....අයියට උදව් කරන්නෙ නංගි...ඒ නිසා කවදාවත් නැතුන් දැන් අංජලි නිතර නිතර අපේ ගෙදරත් එන්න පටන් අරන්....
"ආ මෙන්න...."
"ශා රස පාටයි..."
"රසයි තමා අපි හැදුවාම හුම්ම්..."
"හාකො හාකො....කවදා හරි ඉතින් කටට රහට අපිට තුන් වෙලෙම කන්නත් පුලුවන් වෙයිනෙ..."
"මොකක්ද බං ඒ කතාව...?"
"ඇයි උ/බ මගේ නැනා වෙලා අපෙ ගෙදර ආවම...."
"හොවු හොවු.....මං උ/බේ යාලුවා විතරයි කවදාවත් උ/බේ නැනන් වෙන්නෙ නැ...."
"ඒ ඇයි බං උ/බ අපෙ අයියට කැමති නැත්තෙ...?"
"කැමති නැත්තෙ කැමති නැති නිසා බං...අනික අයියාට කි/ය/ප/න් බං ක්ලාස් එක ලගට එන්න එපා කියලා...මං අද ක්ලාස් ආවෙ නැත්තෙත් ඒ නිසා..."
"අනෙ මංදා බං උ/බ/ත්...අපෙ අයියා මොකට උ/බ/ට සෙකන්ඩ් වෙනවද මංදා..."
"ඒකනේ කියන්නෙ....මං වගෙ කෙනෙක් පස්සෙ එන්න එපා කියන්න....අනික ඉතින් උ/බ/නෙ අයියට උල් පන්දන් දෙන්නෙ...."
"අනෙ මේ මං නන් උල්පන්දන් දෙන්නෙ නැ..."
"හුම්ම් හුම්ම්ම්..."
"අපේ අයියගෙ පස්සෙන් අච්චර කෙල්ලො එනවා....කි දෙනෙක් අයියව අයිති කර ගන්න පොර කනවද...අයියා ඒ උනාට එන්නෙ උ/බ පස්සෙ....උ/බ ඒ උනාට ලොකු කම දානවා...."
"හහ්....අයියා එන්නෙ මගෙ පස්සෙන් විතරයි..../අනෙ මේ ගිහින් කි/ය/හ/න් ඕවා කොන්ඩෙ බැදපූ චීන්නුන්ට...කී දෙනෙක් එක්ක සෙටද බං අයියා උ/බේ...?"
"පිස්සුද බං..?ඕවා එක එකාගෙ කට කතා...."
"ඇස් දෙකට දැකලා තියෙන දෙවල් බොරු කියන්නෙ කොහොමද...?"
"අනේ මංදා බං....මං යනවා තැන්ක්ස් බීම එකට...."
"හරි හරි පරිස්සමෙන් ගිහින් එන්න...."
අංජලීගෙ අයියා සංජය.....සුදු උසට හුරු මහතක් තියෙන හැන්ඩ්සම් කොල්ලෙක්.....අපෙ ස්කෝලේ විතරක් නෙමෙයි...මේ පැත්තේ තියෙන ස්කොල ගොඩක කෙල්ලො සංජය අයියා පස්සෙන් එනවා.....එයා දැන් අවුරුදු දෙකකට විතර කලින් තමයි එලවල් කරේ...අංජලි මොන දේ කිව්වත් සංජය අයියට අද එක කෙල්කයි හෙට එක කෙල්ලයි....කොටින්ම කිව්වත් සංජය අයියා කියන්නෙ ප්ලේ බොයි කෙනෙක් වගෙ තමා....අංජලි ගියාම ගෙත් අස් කරලා මං රෑට කන්න හදන්න ලැස්ති උනේ....මගෙ අම්මා පොඩි කාලෙදිම හාර්ට් ඇටැක් එකක් ඇවිත් නැති වෙනවා අප්පච්චි තමා ඊට පස්සෙ මගෙ අම්මයි අප්පච්චි දෙන්නටම මට හිටියේ....අදටත් එහෙමයි.....
"""ට්‍රීං.....ට්‍රීං..."""
"අප්පච්චි එන්න තව වෙලා තියෙනවනෙ කවුද මේ වෙලාවෙ....?"
"මේ දොර ඇ/ර/ප/න් බං මේ මං..."
" ආ සුරංගිනේ.....ඔහොම ඉ/ද/ප/න්.."
"මොකද බං....බෙල් කරනවා ඇහුනෙ නැද්ද....?"
"ඇහුනා ඇහුනා..."
"එහෙනන් දොර ඇරියෙ නැත්තෙ...?"
"නැ මං මෙ ඒපාර කවුද කියලා කල්පනා කරේ අප්පච්චි එන්න වෙලා යනවනෙ තව..."
"ඒපාර කිව්වෙ....ඇයි කවුරු හරි ආවද...?"
"ඔව් නෙ බං....අංජු ආවා..."
"ඈ...ඒ මොකද ඒ....?දන්නවනන් මං තකහනියක් දුවගෙන එන්නෙ නැනෙ...එ/කි නොට් ටික දෙන්න ඇතිනෙ...?"
"නොට්...මොන නොට්ද බං මල පැනලා ගියේ....ඉ/ද/ග/නි/න්/කො මං කියන්නන් විස්තරෙ.."
" ආ ඉද ගන්නත් අමතක උනා....හරි කියපන්කො..."
අංජලි පැමිණ පැවසු සියල්ල වචනයක්වත් අඩු නැතුන් මං සුරංගි සමග පැවසුවා.....සෙරම කියා අවසන් වන තුරුම සුරංගි කිසිත් නොපවසා හොදින් ඇහුන් කන් දුන්නා....
"මේ රුචි....මං මෙක කියන්නත් එක්කමයි ආවේ....අද සංජය අයියා....."
"ඇයි අදත් ආවද ක්ලාස් එක ගාවට....?"
"හුම්ම් ඔව් බං ආවා...."
"අද මොනාද කිව්වෙ...මං බෑ කිව්වොත් මැරෙනවා කිව්වද එදා වගේ...?"
"නැ බං අද උනෙ වෙනම දෙයක් මට ලියුමක් දුන්නා....හැබැයි උ/බ/ට දෙන්න නෙමේ....."
"කාටද අර හිරුශිටද....?"
"නැ බං...උ/බ/ට හිනා...."
"ඇයියා බං මගෙයි හිරුශිගෙයි පස්සෙ ඇර ඒ පාර පොර අපේ ක්ලාස් එකේම තව කෙනෙක්ට ලවුද....?"
"ඔව් තව කෙනෙක්ට ලවු..."
"කාටද....?"
"ම්ම් ඉදපන්කො...ආ මේ තියෙන්නෙ.....ආ ලියුම උ/බ/ම කියවපන්කො..."
"ඒ මෙක දුන්නෙ නැද්ද....?"
"කි/ය/ව/ප/කො මගෙන් ප්‍රශ්න අහන්නෙ නැතුන්..."
" හා හා ඉන්නකො..."
💌💌ආදරණීය සුද්දිට......💌💌
"මොකක් ඒ පාර මූ සුද්දියෙක්ට ලවුද බං....?"
"අනෙ මේ මොඩ ජොක් නැතුන් කියවලා ඉ/න්/න/ව/කො..."
"හරි හරි ඉතින් හිනා යනවනෙ..."
💌💌 ආදරණීය සුද්දිට.....💌💌
💌සුද්දියෙ....මං ඔයාට ආදරෙයි....මං කෙලින්මන්ම මේ දේ ඔයාට කියනවා..එත් මං අර මහා අම්මන්ඩිගෙන් යාලු වෙන්න අහන නිසා මට කෙලින් අහන්න බැ....මොකද මට එ/කි එක්ක විසද ගන්න ගනු දෙනුවක් තියෙනවා...ජීවිතෙට මං කිසිම කෙල්ලෙක්ගෙන් රිජෙක්ට් වෙලා නැ එත් එ/කි මාව රිජෙක්ට් කරනවා....මං දන්නවා ඔයාගෙ හිතෙ මං ඉන්නවා මට එක දැනෙනවා...එකමයි මෙහෙම ලියන්න හිතුවෙ....ඔයා මට කැමති වෙන්න අ/ර/කි/ට රිදෙන්නත් එක්ක....මං නංගිගෙ ලවු එක ගෙදරට මාටු කරනවා කියලා බය කරලා තියෙන්නෙ එක නිසා අපෙ එ/කි අ/ර/කි/ව මට සෙට් කරනවා ලොවෙත්...ඊට පස්සෙ එ/කි/ගෙ/න් ගන්න ඔන රිටන් එක අරන් මං අත අරිනවා....ඊට පස්සෙ අපි දෙන්නා සතුටින් ඉමු....ආදරෙයි වස්තූ.....💕🤍💕
💌💌මීට සධාදර සංජය💌💌
"මොකක්ද බං මෙ.....කාටද මෙක දෙන්න කිව්වෙ...කා ගෙන්ද මූ පලි ගන්න හදන්නෙ....ඒ මොනවත් ලියලා නැනෙ....ශික් දැන ගත්තනන් ඒ අහිංසකිව බෙරගන්න තිබුනා...."
"මං ඒ සෙරම දැනගෙනයි ආවෙ බං..."
"ආ....?"
"ඔව්...ඔය ලියුමෙ ඉන්න සුද්දි මං බං..."
"මොකක්....???"
"ඔව් බං ඒ/කා ඒ ලියුම දුන්නෙ මට..."
"මට තෙරෙන්නෙ නෑ....කාගෙන්ද පලිගන්න හදන්නේ....?"
"උබෙන්...."
"මොකක්....මගෙන්...ඒ මොකටද මං මොනා කරාටද මගෙන් පලි ගන්නෙ...මං ඌව රිජෙක්ට් කරන නිසාද....?"
"නැ බං එකම නෙමේ හෙතුව...."
"එහෙනන් මොකක්ද බං....මෙච්චර තරහක්...."
"උබට මතකද අපි හත වසරෙදි උබ කනේ පාරක් දුන්නා කොල්ලෙක්ට..."
"ම්ම්ම්ම් නැනෙ....කී දෙනෙක්ට නන් ගහලා ඇතිද ඉතින් මතක නැනෙ.....ම්ම්ම්ම්..."
"හොදට මතක් කරපන්...."
"ආ උබ කියන්නෙ අර සිං එක නෙද....?දෙයියනේ මට අමතක වෙලා තිබුනේ..."
☙☙☙☙☙☙☙
අතීතයට........
"ආ චුටි නංගි මෙ උදව්වක් කරනවද....?"
"මොකක්ද....?"
"ඔයා කීයේ පංතියෙද....?"
"මගෙ පංතිය මොකටද ඔයාට .....?"
"අම්මො සැර කොච්චි වගෙනෙ.."
"මේ අහකට වෙන්න මට යන්න..."
"බැ අයින් වෙන්නෙ නැ..."
"එහාට යන්න...."
"බෑ කිව්වොත් බෑමයි...."
"ඌයි අත අරිනවා මගෙ අත මං නරකයි කියන්න එපා..."
"අම්මො ඔයා නරකද....?මෙ බලහන්කො රුවියා මෙයා නරකයිලු..."
"අපිත් ආසම නරක කෙල්ලන්ට නෙද සජියො..."
"අනේ එහායට ය/න/ව/කෝ..."
"බෑ...මට කිස් එකක් දුන්නොත් යන්න දෙනවා...."
"කිස් එකක්ද....?ආ පාත් වෙන්නකො ඔයා උසයිනේ...."
"අම්මො අම්මො සජියො එක...."
"ආ දෙන්න..."
"""චටාස්""""
"ආ....."
"අහකට යනවා දැන්වත් ව/ල/ත්/ත/යා....කෙල්ලෙක්ට ඉන්න දෙන්නෙ නෑ....ස්කොලේ එන්නෙ ඔකටද ....?"
"මං උ/බ ගැන බලා ගන්නන්...."
"හා බලා ගන්න ....තව ටිකකින් ඔෆිස් එකට එන්න ලැස්ති වෙලා ඉන්න...බයි...."
මම එවලේ සංජය අයියගෙ කනට ගැහුවෙ....මට එතනින් ගැලවිලා යන්න ඔනේ නිසා....වෙන කිසිම තරහක් නෑ.....අනික එයාව කිස් කරන්න කියන්න තරන් එයාට කොහෙ තියෙන හයියක්ද කියලා මට හිතුනා....කනට ගහලා මං නතර උනෙ නැ....ඔෆිස් එකටම ගිහින් ප්‍රින්ස්පල් මැඩම් එක්කත් කිව්වා.....පහුවදා උදේ රැස් වීමෙදි මුලු ස්කොලෙ ළමයි හැමොම ඉදිරියේ එයාට මගෙන් සමාව ගන්න උනා....ඒ විතරක් නෙමේ මතක විදිහට සති දෙකක් විතර පංති තහනන් උනා.....ඒ දේට පලි ගන්නයි ඒ කියන්නෙ මා එක්ක යාලු වෙන්න හදන්නෙ....එකටම අංජලිත් උදව් කරනවා ඒ කියන්නෙ.....
☙☙☙☙☙☙
වර්ථමානයට.....
"ඌ එක හිතේ තියන් ඉදලා නෙද බං....?"
"හුම්ම්ම් ඔව්...."
"එතකොට අංජු...?"
"අංජු දන්නෙ නැතුන් ඇති එ/කි/ගෙ අයියා පළිගන්නයි මෙ යාලු වෙන්න අහන්නෙ කියලා...."
"ඒ උනාට එ/කි කරන්නෙ එ/කි/ගෙ ලව් එක බේර ගන්න ඕනේ නිසා මාව බිල්ලට දෙන්න හදන එකනෙ...."
"ඒක ඇත්ත....මොනා උනත් අපි ඇත් වෙලා ඉමු එයාගෙන්...."
"මං කොහොමද බං ගැලවෙන්නෙ මෙකෙන්...."
"මට තෙරෙන්නෙ නෑ....."
"හිතුනොත් ආයෙ ගහනවා ඇයි ය/කො..."
"මොලෙ නැ වගෙ වැඩ කරන්න එපා බං...."
"මං කොහොමද උගෙන් බෙරෙන්නෙ කියලා දීපන්කො බං...."
"හොදට හිතලා බලන්නන් මං.....ආ මෙන්න නොට් ටික...පාඩම් කරපන්කො උබ....වැඩිය හිතන්න එපා...."
සුරංගි ගියාට පස්සෙ ගෙදර වැඩ ටිකත් ඉවර කරලා මං පාඩම් කරන්න පටන් ගත්තත් මට එ වෙනුවෙන් හිත යොමු කරන්න බෑ.....හිතට මහා අමුතු බයක් දැනෙනවා.....මට තෙරෙන්නෙ නෑ.....ඇයි එ කියලා....දවස් ගෙවිලා ගියේ හිතේ තියන බයත් එක්කමයි.....සුරංගි ඇවිත් ගිහින් හරියටම සතියක් මං උදෙන්ම ලැස්ති උනේ පංති යන්න....හොදටම වැස්ස වැහි අදුර නිසා කලුවරයි හවස වගේ......මං උදෙන්ම නාලා කොන්ඩෙ කඩලා යන්තන් ටිකක් අල්ලලා කටුවක් ගහලා දනිහ ලගට දිග සුදුයි රෝසයි ගවුමක් ඇන්දා මං එ ගවුමට හරිම අසයි....මගෙ අම්මා තරුණ කාලේ ඇන්ද එකක් ඒ....ගොඩක් කල් උනාට ගවුමෙ කිසිම පරණ පාටක් නෑ....දැන් කඩෙන් ගත්තා වගේ.....ලැස්ති වෙලා පොත් ටිකත් අරන් දොරගාවට යද්දිම කවුදෝ බෙල් එක ගැහුවා.....
""ට්‍රීං... ට්‍රීං.. "
"කවුද අනේ මේ වෙලාවෙ.....? කෝ අනේ කවුරුත් නැනෙ....ආ....ආ....අනෙ......"
☙☙☙☙☙☙
පැය කිහිපයකට පසු.......
"ආ මගෙ ඔලුව.....ම්ම්ම්ම්.....මොකක්ද උනේ මට.....කෙලින් වෙන්න ඇගට පණ නැ වගෙ.....දෙයියනේ මගෙ ඇදුම් කෝ....."
මම දොර අරිද්දි කවුරුත් හිටියේ නෑ එක පාරට කවුරු හරි මගේ කට වැහුවා ලේන්සුවකින්......මට එච්චරමයි මතක දෙයියනේ දැන් සිහිය එද්දි මගේ ඇගේ ඇදුම් නැ....මං අමාරුවෙන් ඇදෙන් බැස්සා.....දෙයියනේ ඇද උඩ තියන රතු පාට පැල්ලම් දැකලා මට කැරකිල්ලට වගේ අවා....මගේ පිවිතුරු කම මට නැති වෙලා....අම්මත් නැතුන් අප්පච්චි මාව කොච්චර පරිස්සම් කරාද මං කන්නාඩි මේසේ ලග හිටගෙන මං දිහාම බැලුවා......මගේ මුලු ඇගම හිරිලා....මාව හපන් කාලා....මට මවම අප්පිරියයි .....එත් එක්කම නාන කාම්බරයේ දොර ඇරන් එලියට ආවේ සංජය......මං ඉක්මනින් එතන බිම වැටිලා තිබුනු ඇද රෙද්ද අරන් ඇග වටේ ඔතා ගත්තා......
"හා...හා...හා....මගෙ ස්විටි නැගිට්ටද......?"
"ව/න/ච/ර පා/හ/ර බ/ල්/ලා......මොකක්ද මට මෙ කරෙ.....?"
"හහ්....කරෙද....?කරේ උ/බේ ලොකු කම නැති කරපු එක.....අවුරුදු ගානකට කලින් මට ලැජ්ජා කරා මතක ඇතිනේ......දැන් උබට හැමදාම ලැජ්ජා වෙවි ජීවත් වෙන්න වෙයි.....මට දුක සිහිය නැති කරන්න උනු එකට.....සිහිය තිබුනනන් පට්ට..."
"තුක් විතරක්....ව/න/ච/ර/යා...."
"කාටද බැ/ල්/ලි තෝ කෙල ගහන්නෙ.....ඉදපන් මං උ/බ/ට....."
සංජය දත් මිටි කාගෙන මගේ දිහාවට එද්දි මට ආපු ආවේගයට මං එතන තිබුන පොඩි ස්ටූල් එක අරන් උ/ගේ ඔලුවටම ගැහුවා.....කෑ ගගහෙන බිමට ඇදන් වැටිනේ ඔලුවත් අල්ලන්......එහෙම්ම මං ඇදන් හිටිය ගවුම අතට ගත්තා දෙයියන්නේ මේ ති/රි/ස/නා ගවුම කැලි කැලි වලට ඉරලා.......මං එහෙම්ම දිව්වෙ කුස්සියට......අතට අහු උනේ පිහියක්......මං ඒකත් අරන් අපහු දිව්වෙ මගෙ කම්බරේට....බිම වැටිලා ඔලුව අල්ලන් නැගිටින්න දගලන සංජයව දැක්කාම මට මාව පාලනයක් නැතුන් ගියා අතේ තිබුනු පිහියෙන් මං සංජයට ඇනගෙන ඇනගෙන ගියේ මගේ හිතේ තියන ආවේගෙට......ආවේගෙ නැති වෙනකල් ඇන්නා.....මං ලේ ලින් නෑවිලා.....එහෙමම මට සිහිය නැති උනේ......
༺༻༺༻༺༻༺༻༺༻
මීට වසර එකහාමාරකට කලින් සැහැල්ලු යුවතියක් උනු මං අද වෙනකොට පුරුත්තාපණ කදුවුරක දුක් විදින එක්දරු මවක්......මට උනු දේ නිසා මගෙ අප්පච්චිත් අම්මාලගටම ගියා.....මටත් එයාලා ලගට යන්න ඕනෙ උනත් සංජය නිසා ගැහැණියක් වූ මම ඔහු නිසාම මවක් උනා.....මගේ පිහිපාරවල් නිසා ඔහු මෙලොව හැර ගියා......මොන දේ උනත් මං මගේ පුතු පැටියට ගොඩක් අදරෙයි....පුතු පැටියගෙ ඇස් සංජයගෙ වගේමයි.....මං දෙවියන්ගෙන් ඉල්ලන්නෙ එක දෙයයි.....මගෙ පුතු පැටියගෙ ගතිගුණ එයාගේ තාත්තගෙ වගේ වෙන්න එපා කියලා විතරයි.....තව මාස දෙකකින් මං මෙහෙන් නිදහස් වෙනවා.....මගෙ චූටි මැණිකත් එක්ක කවුරුත් දන්නෙ නැති පළාතකට ගිහින් ජීවත් වෙනවා.....
❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁
ගොඩ කාලයක් ලිව්වෙ නෑ හැමොගෙම ඉල්ලිම නිසා මේ කතාවක් ගෙනාවේ...
මේ කතාව සත්‍යය කතාවක් බවත්...පෞද්ගලිකත්වය ආරක්ෂා කිරිම පිනිස නම් සහා සමහර සිද්දීන් වෙනස් කර ඇති බවත් කරුණාවෙන් සලකන්න....
පළිගැනිම යනු ඔබ සහා අන් අයද විනාසයට පත් වීමට හෙතුවකි
❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁
༺༻🖋️🌹RedRose🌹🖋️༺༻