සත්ත්‍ය කතාවක් ඇසුරි......
(සැ:යු පෞද්ගලිකතවය සදා මනක් කල්පිත නම් භාවිතා කරන ලදි )
😢💔මං ආදරේ මහා මෙරක් දිලත්,ඇයි රත්තරං ඔයා මට ආදරේ නොකලේ ? මගේ ආදරේ තිබුන අඩුව මොකක්ද රත්තරං ඇයි මට මෙහෙම කලේ ඇයි ඔයා මගෙන් ඇත් උනේ💔😢
( තිනුරි මෙහෙම අහනේ එයා අවුරුදූ ගානක් ආදරේ කරපු එයාගේ මුලු ජීවිතේම වෙලා හිටිය ආලොකගෙන් 😢 දෙයියනේ අවුරුදූ 6ක් එකට ආදරෙන් ඉදලා ආලෝක එක පාරට වෙනස් උනේ කොහොමද තිනුරිට මේ කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි තරම්)
🤨✋මොන කරුමයක්ද ඕයි මේ ? වද දෙන්න එපා මං තමුසෙට කිව්වනේ.හොදට අහා ගන්නවා මට උබව එපා එපා එපා...ආයේ මට කොල් අරන් වද දෙන්න එපා ආයෙ එක කොල් එකක් හරි ගත්තොත් මං උබට බලා ගන්නන් මං තියනවා✋🤨
😢💔අනෙ රත්තරං මහත්තයෝ තියන්න එපා මගෙන් උන වරද මොකක්ද මං ඔයාට කොච්චර ආදරේ කරාද ඒත් ඔයා ඇයි මෙහෙම මගේ ආදරේට කරන්නේ ඇයි දෙයියනේ 😣😭😭😭😭😭 මට ඔයා නැතුන් ඉන්න බෑ ගෙවල් වලින් අකමැති වෙද්දී ඔයාගේ අම්මා මට බනිද්දී මගේ අම්මට බනිද්දී ඒ හැම දේම ඉවසන් මං ඔයා වෙනුවෙන් හිටියා ඒත් දැන් මේ දුප්පත් කෙල්ලගේ ආදරේ මදි වෙලාද ඔයාට රත්තරං💔😢
🤨✋මේ තිනුරි වදයක් වෙන්න එපා ඕයි පරිස්සමින් ඉන්නවා මං තියනවා ආයේ ගන්න එපා✋🤨
(තිනුරිගෙ හැඩුම් කදුළු මැද්දෙම කිසිම හිතක් පපුවක් නැති මිනිහෙක් වගේ ආලෝක දුරකථනය විසන්දී කරා.තිනුරිට කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා.අවුරු 6ක් ආදරේ කරේ මේ විදිහට වෙන් වෙන්නද දෙයියනේ තිනුරිගේ පපුව පැලෙන්න තරන් රිදුනා😭💔😭 රිදුම් ආසෙන්ම තිනුරි ආයෙ ආයෙත් ආලොකට ගත්තා දිගටම ගත්තා කෙටි පණිවිඩ සියකටත් වඩා දැම්මා අතේ ඇගිලි රිදෙනකල් මැසේජ් ටයිප් කරා ඒත් එකම එක රිප්ලයී එකක්වත් ආලොකගෙන් තිනුරිට ආවේ නෑ...සතියක් විතර වැඩ කරපු ආලොකගෙ ෆෝන් එකෙන් එක පාරටම තිනුරිව බ්ලැක් ලිස්ට් වැටුනා.....අනේ දෙයියනේ තිනුරිට මේ දේවල් දරා ගන්න බැරිම තැන තිනුරිගෙත් ආලොකගෙත් හොද යෙහෙලියක් උන සජනිට කතා කරා🥺🥺)
😢💔හලෝ සජී....මට උබත් එක්ක ටිකක් නිදහසේ කතා කරන්න ඕනේ මං ලොකු ප්‍රශ්නේක අනේ පුලුවන්නම් අපේ දිහා එන්නකෝ💔😢
🙄හරි තිනු මං එන්නන් අද හවස් වෙද්දිම එන්නන් උබ අඩන්නෙ නැතුන් ඉදපන්🙄
#################################
🙄 තිනු කියපන් බං මොකද උනේ ? ඇයි මේ උබලා දෙන්නා අයෙත් වලිද? ඔහොම අඩන්නේ නැතුන් කියපන් බං මොකද උනේ🙄
😢💔අනේ සජී මට තෙරෙන්නේ නෑ.මං දන්නේ නෑ එක පාරට මොකද උනේ කියලා.හැබැයි වෙනදා වගේ නම් නෙමෙයි ආලෝක මාව සදහටම දාලා ගියා බං.මේ අවුරුදූ ගානටම කවදාවත් උනේ නැති දෙයක් උනා එයා මාව බ්ලොක් කරා ඇයි බං එයා මට එහෙම කරේ මගෙන් උන අඩුව මොකක්ද ? මං කොච්චර ආදරේ දුන්නද ඒත් එයා ඇයි එහෙම කලේ බං මට හිතා ගනන් බෑ මට අඩුම ගානේ කොල් එකක්වත් දෙන්න බෑ එයාට දැන් මට දරා ගන්න බෑ සජී...මං දැන් මොකද කරන්නේ?💔😢
🙄තිනු මේ අහපන්.. ඇයි ඌ එක පාරට වෙනස් උනේ උබලා අතර රණ්ඩු වක් උනාද නැත්තන් උගේ වෙනසක් හරි තිබ්බද ටික දවසක් ඉදන් ආලෝක කවදා ඉදන්ද වෙනස් වෙන්න පටන් ගත්තේ ටිකක් කල්පනා කරලා කියපන්🙄
(තිනුරි පහු ගියදවස් ටිකේ උන දේවල් එක දිගට කල්පනා කරන්න ගත්තා ඇයි ඇත්තටම ආලොක වෙනස් උනේ කවද්ද වෙනස් උනේ ආ මතකයි එදා එයා මලගෙදර ගිහින් ආපු වෙලේ ඉදන් තමා වෙනස් වෙන්න ගත්තේ ...🥺🥺)
😢💔සජී...ආලොක මලගෙදරක ගියා කුරුණෑගල පැත්තේ නෑ ගෙදරක ගියේ ඒ ගිහින් ආවට පස්සෙ ඉදන් වෙනස් උනා💔😢
🙄අවුල් ගන්න එපා.ඌට එහෙදි කෙල්ලෙක්වත් සෙට් උනාද දන්නේ නෑ නේ බං🙄
😢💔මට හිතා ගන්න බෑ සජී....එයා එක පාරට වෙනස් උනා මං කරදර කරනවාලු කොල් කර කර වද දෙනවලු අනෙ මට හිතා ගන්න බැරි උනා කිසි දෙයක් මං වෙනදා වගේමයි හිටියේ දෙයියනේ සජී එයාට වෙනසක් මං කරේ නෑ එයයි වෙනස් උනේ💔😢
🙄හ්ම්ම්ම්ම්ම්ම්.......අපි මොකක්ද බං කරන්නේ ම්ම්ම්ම් ටිකක් කල්පනා කරලා බලමු 🙄
😢💔අනේ සජී ...මට කොල් එකක් අරන් දෙන්නකෝ 💔😢
🙄ආආආ.... කාටද බං කෝල් එකක්?????🙄
😢💔අනේ වෙන කාටද බං ..... ආලොකට මගේ පණට අනේ ප්ලීස්ස්ස්ස්ස්ස්ස් බං...💔😢
🙄මේ අහපන්කෝ ටිකක්.. මං උබේ වගෙම උගෙත් හොදම යාළුවනේ...ඉතින් බං මං කොල් කරොත් ඌ හිතයි උබ තමා ගන්නේ කියලා...ඒ නිසා අපි කොහොම හරි ඌව මිට් වෙලා කතා කරන්න විදිහක් හොයා ගමු.🙄
😢💔හුම්ම්ම්ම්ම්ම්💔😢
🙄මේ බං ඔහොම ඉදපන් මං වොශ් රූම් ගිහින් එන්නන් ටිකක් ඉදපන්🙄
(සජනිගේ ෆොන් එක රිංස් වෙනවා දිහටම)
😢💔අයියෝ මෙකි වොශ් රූම් එකේ පැල වෙලාද මංදා ම්ම්ම්ම් බලමු කවුද කියලා💔😢
( දෙයියනේ සජනිගේ ෆොන් එකට කොල් එන්නේ "මගෙ පණ" කියලා සෙව් කරපු නම්බර් එකකින් ඒත් ඒ නම්බර් එක ආලොකගෙනේ. තිනුරිට උන් හිටි තැන් අමතක උනා පපුව හිර වෙන්න ගත්තා මේ මුකුත් හිතා ගනා බෑ දෙයියනේ.......එතකොට.....තිනුරි ෆොන් එක අන්ලොක් කරද්දිම සජනි වොශ් රූම් එකෙ ඉදන් එන සද්දේ ඇහුනා ෆොන් එක ටක් ගාලා තිබ්බ තැනින් තියලා ඇද උඩම ඉදගෙන ගල් ගැහිලා වගේ බලන් හිටියා....😭💔💔😭💔💔😭)
🙄තිනු මොකෝ හොල්මනක් දැකලා වගේ ? මං ආන්ටිගෙන් වතුර එකක් ඉල්ලන් එන්නද උබට?🙄
😢💔අනේ ලොකු දෙයක් බං...මට බඩත් ගිනි පුලුවන් නං තේ එකක් හදන් එන්නකෝ උබේ අතින්ම අර රස තේක ප්ලීස්ස් බං...💔😢
🙄හා හා ඉදපන් මං තේ හදන් එන්නන්.. කොහොමත් ඇන්ටිට කරදර කරන්න බෑනේ උයනවා ඇති අපිට කන්න රහටට.ඔහොම ඉදපන් අඩන්නේ නැතුන් ටක් ගාලා එන්නන් මං🙄
(සජනිව තේ හදන්න යවපු තිනුරි ආපහු සජනිගෙ ෆෝන් එක අන්ලොක් කරා.💔😭💔ඒ හදවතෙ ගැස්ම එන්න එන්නම වැඩියි ආලොකගෙ නම්බර් එකෙන් මැසේජ් කන්දක් ඇවිත්.ඒත් නම්බර් එක සෙව් කරලා තියෙන්නේ "මගෙ පණ"කියලා අනේ දෙයියනේ මේ මොකක්ද වෙන්න යන්නේ?තිනුරි එකින් එක මැසේජ් කියෙව්වා)
😍😍කොහෙද මගෙ මැණික ඉන්නේ?තාම අරකිගෙ ගෙදරද බබා?අයියෝ මොන රෙද්දක්ද මට වද දීලා දීලා දැන් ඔයාව අල්ලන් වද දෙන්න.අනෙ මැසේජ් එකක් දන්නකො රත්තරං හුම්ම්ම් පාලුයි මට😍😍
(දෙයියනේ තිනුරි පණ පිටින් ඉන්න මල මිනියක් උනා. ඒ කියන්නේ පණටත් වඩා ආදරේ කරපු ආලොක ජීවිතේ හිටිය හොදම යාළුවා එක්ක සම්බන්දයක් හදාගෙන අනේ...එතකොට තිනුරිව එපා උනේ තිනුරිගෙ හොදම යාළුවා නිසාද? තිනුරි හිත ගලක් කරන් ආලොකට මැසේජ් එකක් දැම්මා...😭💔😭සජනි විදිහට මැසේජ් කරා😭💔😭)
😢💔ඔව් මං තාම තිනුලා දිහා ඔයා මොකද කරන්නේ? තව වෙලා යයි යන්න💔😢
😍😍මං එදා කුරුණෑගල ගිහින් ගත්තූ අපේ ෆෝටෝ බලනවා😍😍
(දෙයියනේ එතකොට එදා මලගෙදරක නෙමෙයි ආලොක ගිහින් තියෙන්නේ සජනි එක්ක ට්‍රිප් එකක්)
😢💔එහෙමද ලස්සනයි නේද ඒ ෆොටෝස්💔😢
😍😍ඔව් මැණික හුගක්...😍😍
(ඉස්සර තිනුරිට කතා කරන විදිහට දැන් සජනිට කතා කරන්න තරන් ආලොක තිරිසනෙක් උනේ කොහොමද? අවුරුදූ ගානක් තිනුරිගෙයි ආලොකගෙයි ආදරේට උදව් කරපු සජනි කොහොමද තිනුරිගේ ආදරේ එහෙම උදුර ගත්තේ ......තිනුරිට මැරෙන්න තරන් දුකක් හිතුනා....ඒත් එක්කම ආපහු ආලොකගෙන් කෝල් එකක් සජනිට ඔව් තිනුරිගේ ෆෝනෙ එකේ තාමත් සෙව් කරල තියන මහත්තයගෙන් සජනිගේ ෆෝන් එකට කෝල් එනවා මගේ පණ කියලා වැටිලා...ඒත් එක්කම සජනි රූම් එකට ආවා...)
🙄ආ මේ... මට කොල් එක්ක නේද කාගෙන්ද බං උබ බැලුවද?...🙄
😢💔 නෑ බං මං බැලුවේ නෑ උබ කතා කරලා එන්න ගොඩක් වෙලා ඉදන් රිංස් වෙන්නේ💔😢
(සජනි එලියට ගිහින් තිනුරි දිහා බල බල කතා කරනවා...තිනුරි ගල් පිලිමයක් වගේ ඒ දිහාම බලන් හිටියා....අනේ ඒ කාලයක් තිනුරි හුරතල් උන ආදරේ කරපු ආලොක එක්ක නේද දැන් සජනි හුරතල් වෙවී මේ කතා කරන්නේ💔💔💔💔💔💔💔💔 තිනුරිගේ ඇස් ඉස්සරහා අවුරුදූ 6ක ආදරණිය මතකයන් එකින් එක දිග ඇරුනා....😭😭😭සජනි ආපහු එනවවත් දැක්කේ නෑ වෙනම ලෝකෙක හිටියේ)
🙄තිනු....ඒ බං කොයි ලෝකෙද උබ ඉන්නේ?🙄
😢💔ආ ඔව් කියන්න ඇයි💔😢
🙄අනෙ බං තරහා වෙන්න එපා හදිසියක් වෙලා යාලුවෙක් කතා කරා ටවුන් එකට යන්න එන්න පුලුවන් ද අහලා බෑ කියන්න බෑනේ මං හා කිව්වා...මේ.....🙄
😢💔හරි සජී කමක් නෑ ඔයා යන්න..💔😢
🙄එහෙනන් මං ගිහින් එන්නන් බං. කල්පනා නොකර ඉදපන් අපි බලමුකො.....🙄
(තිනුරි සජනි පස්සෙන්ම දොර ලගටම ගියා.කිසිම වෙනසක් නැතුන් හාද්දකුත් දීලා යන්න හැරුන සජනිට තිනුරි කතා කරා...)
😢💔සජී..පරිස්සමින් සතුටින් ඉදපන් බං....මට වැරදුනා වගේ උබට කවදාවත් වරදින්න එපා කියලා පාර්ථනා කරනවා මගෙ මහත්තයව ආ නෑ දැන් උබේ පණව පරිස්සමින් ආදරෙන් බලා ගනින් ඌ පොඩි එකෙක් වගේ බං හරිම අහිංසකයි...ආදරෙන් ඉදපන්💔😢
(තිනුරි ඒ ටික කියලා හයියෙන් දොර වහලා දාලා එතනම බිම ඉදගෙන මහා හයියෙන් අඩන්න ගත්තා.සජනි දිගටම දොරට ගැහුවා අඩ අඩා දොර අරින්න කිව්වා..ඒත් තිනුරි හෙල උනේවත් නෑ..කුස්සියේ හිටිය අම්මත් බය වෙලා ඇයි අහනවා දොර ලග බිම ඉදන් තිනුරි අඩනවා....සජනි විනාඩි 10යක් වගේ ඉදලා යන්න ගියා...පැය ගානක් අඩලා අඩලා තිනුරි නැගිට්ටා....ඒ ඇස් වල කදූළු වේලිලා....ඒ හිත ගලක් වෙලා....ඒ ගල් උන හිත ආපහු කවදාවත් මෙලෙක් වෙයි කියලා හිතන්න බැරි තරමටම ගල් වෙලා...........)
නැවත හමුවෙමු..
❣️🌹❣️.....RedRose.....✍️❣️🌹❣️