preloader

කාමය - Ishara

  • Author:Ishara
  • 26 Sep 2022
  • Views 239

උරලා ලෙවකාල සව්සිරි සැප ගන්න.....
හුරතල්වෙලා හොද හැටි ගස්සා ගන්න.....
හරවා පෙරලිලා හොදහැටි දගලන්න......
කෙල්ලේ උඹේ උපරිම සතුටට එන්න.....

මල්වර වියේ ඇතිවෙන කිචි ඇරගන්න....
ලස්සන සිනිදු සුදු ඇග පොඩි කරගන්න.....
මල් මල් ගව්ම හනිකට ගලවා ගන්න.....
එහෙනං ඉතිං රංගනයට සැරසෙන්න....

කැමරා කරල අපි දෙන්නම සතුටු වෙමූ....
අපේ සතුට රට වැසියට බෙදා දෙමූ.....
වටේ ගිහින් චූටි කැටේ පුරෝගමූ.....
ගොනෙක් වෙලා රටේ නමක් හදා ගමූ....

තොගෙ මිනිහට විතරක් ඇග පෙන්නාපං...
ඌට කියල විතරක් ඒ වැඩ කොරගං....
හිත හොද එකෙක් හට පතිවත පුදදීපං....
වීඩියෝ කරොත් බල්ලව එලවාපං.....

හරි වයසට හරි මිනිහෙක් හොයාගෙන....
මල් වයසේ පාසැල් වැඩ කොරාගෙන....
අනාගතේ හරි විදියට හදාගෙන.....
දීගෙක යන්න සිනහා මල් පුරෝගෙන.....
 
නිරුවත කියන්නේ හරි ලස්සන කවියක්....
ආලය කියන්නේ එහි ලස්සන පදයක්....
අමුනා එකට ගත්තොත් එය සුර පුරයක්.....
එහි නැත වීඩියෝ කරනා මල කෙලියක්.....
 
ජීවිතේට මෙය හොද පාඩමක් දුවේ...
හිතට අරං හැදුනොත් උඹ දිනය් ලොවේ....
කොල්ලො එක්ක කාඹරවල කරපු පවේ....
දුක්විදිනව මුන් දෙන්නා කාම සුවේ.....
 
අම්මගෙ අප්පගේ මූනේ දැලි ගාලා....
කොහෙවත් යන වලත්තයෙකුට පුක දීලා...
පාරෙ බැහැල යන තත්වෙත් නැතිවීලා.....
දැන් තෝ මැරිය ගෙය් මුල්ලේ වහ කාලා...